Featured News

කුමාර ගුණරත්නම්ට අනතුරක්
2015-01-14 ප.ව.3.43

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික කුමාර ගුනරත්නම් සිකුරාදා (30) යළි ආගමන විගමන කාර්යාලයට කැඳවා ඇත.

හෝමාගම ගුරුවරයාට ඇප

හෝමාගම ගුරුවරයාට ඇප 2015 ජනවාරි මස 29 20:28:12 | බිමල් ශ්‍යාමන් ජයසිංහ හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයයේ සිසුන් දෙන්නෙකුට පහර දී තුවාල සිදු

ලාංකියා ස්වීස් ගිහින් වැඩ පෙන්වයි

ස්විස්ටර්ලන්තයේ ‘ඩී සුඩොට්ස්වයිස්‘ පුවත්පතේ ඡායාරූප ජනමාධ්‍යවේදීයකු ලෙස සේවය කරන ශ්‍රී ලාංකික ශෂි සුබ්‍රමනියම්ගේ ප්‍රථම ඒක පුද්ගල ඡයාරූප ප්‍රදර්ශනය

රවිගේ නඩුව කල් යයි

ඇමෙරිකාවේ නිවියෝක් නුවර ගැලියොන් ආයෝජන සමාගමේ ආර් රාජරත්නම්ගේ ඇමෙරිකා ඩොලර් තිස් ලක්ෂයක් ( රුපියල් 4020 ) ශ්‍රී ලංකා මහ බැංකුවේ



මහේස්ත්‍රාත් උසාවියේ අවුලක්


කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතාගේ ක්‍රියා කළාපයට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නීතීඥවරු පිරිසක් අද (29) විරෝධය පෑහ.

තව කියවන්න

මඟුල් ගෙදර ගමන අවමඟුලින් අවසන්


දොම්පේ බානගල වංගුවේදී ටිපර් රියක් හා ත්‍රිරෝද රියක් ගැටී කාන්තාවන් තිදෙනකු මිය ගොස් දෙදෙනකු රෝහල් ගත කළ බව පොලීසිය කියයි.

තව කියවන්න

පන්සලේ අලියා උඩවලවට


කිරුලපන ඇලන් මැතිනියාරාමයේ දී සොයාගත් අලි පැටවා උඩවලවේ අලි අනාථාගාරයට යවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය. අලි පැටවා උසාවියට ඉදිරිපත් කරමින් වනජීවී නිලධරයින් පැවසුවේ බලපත්‍රයක් නොමැතිව අලි පැටවා එහි තබාගෙන සිටි බවයි.

තව කියවන්න

පී සී යට කරන්න හැදු ඉංජිනේරු සිසුවා රිමාන්ඩ්


කොස්තාපල්වරයකුටද ත්‍රිරෝද රියදුරකුට හා කාර් රියදුරකුට තුවාල කළැයි කියන විසි දෙහැවිරිදි ඉංජිනේරු ශිෂ්‍ය ජේ .රුක්ෂාන් රාජපක්ෂ ගංගොඩවිල මහේස්ත්‍රාත් තිස්ස විජේරත්න මහතා විසින් සිකුරාදා (30) තෙක් රිමාන්ඩ් කළේය.

තව කියවන්න

නිකල් ගල්කටසයක් මතුගමින් අල්ලයි


නීතී විරෝධී ගිනි අවියක් පෙන්වමින් අහිංසක ගම්වැසියන්ගෙන් මුදල් ගැරූ බව කියන මතුගම කටුහේනේ ත්‍රිරෝද රථ රියදුරෙක් නිකල් පැහැති ගල් කටස් අවියක් සමඟ කලුතර අපරාධ විමර්ෂණ ඒකකයෙන් අත්අඩංගුවට ගනු ලැබීය.

තව කියවන්න

බස් දෙක හැපී 50ක් රෝහලේ


ඇල්පිටිය කැටන්දොළදී පෞද්ගලික බස් රථ දෙකක් මුහුණට මුහුණ හැපී මගින් 50 දෙනකු පමණ තුවාල ලැබූ බව රෝහල් ආරංචි කියයි.

තව කියවන්න

ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා පිල ලකුණු 34 කින් ජයගනී

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග හතකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ වෙලින්ටන්හිදී අද (29) පැවැති හත්වැනි සහ අවසන් තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 34 ක ජයක් ලැබීය.

පර්ත් ස්කෝර්චර්ස් බිග් බෑෂ් ශූරතාව දිනයි

බිග් බෑෂ් විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව පිට පිටම දෙවැනි වරටත් දිනාගැනීමට පර්ත් ස්කෝර්චර්ස් පිල සමත් විය.

තරිඳු - ඉමාෂා පිහිනුම් ශූරතා දිනති

ශ්‍රී ලංකාවේ පාසලක් විසින් සංවිධානය කරනු ලබන එකම පාසල් මුහුදු පිහිනුම් තරගාවලිය වන අම්බලන්ගොඩ මාදම්පා මහා විද්‍යාල පිහිනුම් තරගාවලියේදී මාදම්පා මහා විද්‍යාලය බාලක කණ්ඩායම් ශූරතාව දිනා ගත්තේය.

පාසල් චෙස් තරග 23 දා සිට

කොළඹ රාජකීය විද්‍යාලයීය චෙස් කී‍්‍රඩා සමාජය 19 වැනි වරටත් සංවිධානය කරන ‘රජවරුන්ගේ සටන’ සමස්ත ලංකා පාසල් කණ්ඩායම් චෙස් තරගාවලිය මේ මස 23, 24, 25 තෙදින රාජකීය විදුහල් ප‍්‍රධාන ශාලාවේදී පැවැත්වේ.

මේස පන්දු තරගාවලියට අයැදුම්පත් කැඳවයි

අන්තර් සමාජ ලීග් (ප‍්‍රවීණයන්ගේ) මේසපන්දු ශූරතාවලියට සහභාගි වන කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගෙන් අයැදුම්පත් මෙම 24 වැනිදා දක්වා බාර ගැනේ. තරගාවලිය එදින පස්වරු 1.30 සිට ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැත් වේ.

වීඩියෝ පුවත්

සුවාරිස්

සම්මබන්ධ කර ගන්න

ලොව වටා, නො.23/3, කොළඹ 03. | ටෙලි. 011 233 4523 | ෆැක්ස්. 011 233 4523